Human rights organization lanka

Human Rights Organization Sri Lanka organized a special program for worshiping the Sri Gangarama Mahavihara at Sri Gangarama Mahavihara and the team and members of the Human Rights Organization Sri Lanka including the secretary of the Governor of Bihar state who came from India participated.

මානව හිමිකම් සංවිධානය ලංකා මගින් ශ්‍රී ගංගාරාම මහාවිහාරය වැඳපුදා ගැනීම සඳහා වූ විශේෂ වැඩසටහනක් ශ්‍රී ගංගාරාම මහාවිහාරයේදී සංවිධානය කළ අතර ඒ සඳහා ඉන්දියාවෙන් පැමිණි බිහාර් ප්‍රාන්තයේ ආණ්ඩුකාරතුමා ගේ ලේකම්වරයා ඇතුළු කණ්ඩායම හා මානව හිමිකම් සංවිධානය ලංකා හි සාමාජිකයින් සහභාගී වූහ.