Human rights organization lanka

Our Human Rights Organization Sri Lanka celebrated its 16th anniversary and International Human Rights Day on 10.12.2023, and the two main objectives of the program were

1. Rights should be protected from the womb to the grave.

2. To set aside a day for all deceased human beings.

As a decision taken by our organization on this anniversary, it was decided to give the above objective as a medal to all the dignitaries of our country, and as an initial step, the medal was given to the Minister of Justice, Prison Affairs and Constitutional Reforms of our country, the Honorable President's Counsel (Dr.) Wijayadasa Rajapaksa..

අප මානව හිමිකම් සංවිධානය ලංකා හි 16 වන සංවත්සරය හා ජාත්‍යන්තර මානව හිමිකම් දිනය 10.12.2023 දිනයේ යෙදී තිබූ අතර එම වැඩසටහනේ ප්‍රධාන පරමාර්ථ දෙක වූයේ

1. ගර්භාෂයේ සිට චිතකට දක්වා අයිතිවාසිකම් ආරක්ෂා විය යුතුයි.

2. මිය ගිය සියලු මානවයා සඳහා දිනයක් වෙන් කරවා ගැනීමයි.

මෙම සංවත්සරයේ අප සංවිධානය මගින් ලබා ගත් තීරණයක් වශයෙන් ඉහත පරමාර්ථය අප රටේ සියලු ප්‍රභූවරුන් හට සන්නසක් වශයෙන් ලබා දීමට තීරණය කළ අතර එහි මුලික පියවර වශයෙන් අප රටේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා හට සන්නස ලබා දීම සිදු කෙරිණි.