Human rights organization lanka

The appointment of officers and annual conference of the Sri Lanka Human Rights Organization was attended by Dr. Isuru Bandara as the Chief Guest. The High Commissioner of Maldives, Sir Clarence Kumarage, a Knight of the Order of Sri Lanka, and a large number of guests were present.

ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානයේ නිළයන් පත් කිරීම හා වාරිෂික සමුළුව සඳහ ආචාර්ය ඉසුරු බණ්ඩාර මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අවස්ථාව. මේ සඳහා මාලදිවයින් මහ කොමසාරිස්වරයා, ලංකාවේ ක්නයිට් සම්මාණ ලාභී සර් ක්ලැරන්ස් කුමාරගේ ඇතුලු විශාල පිරිසක් එක් වූහ.