Human rights organization lanka

The cremation of the mother of the Administrative Director of Human Rights Organization Sri Lanka, Most Reverend Mathurata Dhammalankara Thero, was carried out today at the Dambulla Crematorium, and for that, the Director General of Human Rights Organization Sri Lanka, Honorable M. N. M. Mr. Asim and the officers of our organization participated.

අප මානව හිමිකම් සංවිධානය ලංකා හි පරිපාලන අධ්‍යක්ෂක අතිපූජ්‍ය මතුරට ධම්මාලංකාර හිමියන්ගේ මවගේ ආදාහන කටයුතු අද දින දඹුල්ල ආදාහනාගාරයේදී සිදු කළ අතර ඒ සඳහා අප මානව හිමිකම් සංවිධානය ලංකා හි අධ්‍යක්ෂක ජෙනරාල් ගෞරවාචාර්ය එම්. එන්. එම්. අසීම් මහතා හා අප සංවිධානයේ නිලධාරීන් සහභාගී වූහ.