Human rights organization lanka

Our Human Rights Organization Sri Lanka's 16th Anniversary and International Human Rights Day was on 10.12.2023 and the main objectives of the program were

1. Rights must be protected from the womb to the womb.

2. To reserve a day for all the dead human beings.

As a decision taken by our organization on this anniversary, it was decided to give the above objective as a gift to the religious leaders of our country. As a step, the Most Reverend Anunayake of the Sri Lankan Ramanya Maha Nikaya, the Most Reverend Kappettiagoda Sirivimala Nayaka Thero Vahansa, the Viharaya Viharadi of Gatambe Rajaopavanarama, met and gave Sannasa. For that, the Lords of Gatambe Rajopavanarama Vihara gave full blessings and our human rights organization will provide full support for the future work in Sri Lanka. N. M. Mr. Asim said. Along with this, Mr. Sudhakar Dwivedi, the private secretary of the Governor of the state of Bihar, India, and Dr. Shailesh Vats, the General Secretary of Pancham Dham, participated in visiting the Mahanayaka Thero Vahansa of Apa Gatambe Rajopavanarama Vihara.

අප මානව හිමිකම් සංවිධානය ලංකා හි 16 වන සංවත්සරය හා ජාත්‍යන්තර මානව හිමිකම් දිනය 10.12.2023 දිනයේ යෙදී තිබූ අතර එම වැඩසටහනේ ප්‍රධාන පරමාර්ථ වූයේ.

1. ගර්භාෂයේ සිට චිතකය දක්වා අයිතිවාසිකම් ආරක්ෂා විය යුතුයි.

2. මිය ගිය සියලු මානවයා සඳහා දිනයක් වෙන් කරවා ගැනීමයි.

මෙම සංවත්සරයේ අප සංවිධානය මගින් ලබා ගත් තීරණයක් වශයෙන් ඉහත පරමාර්ථය අප රටේ සර්වාගමික නායක ස්වාමීන් වහන්සේලා හට සන්නසක් වශයෙන් ලබා දීමට තීරණය කරන ලදී. එහි පියවරයක් වශයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අති පූජ්‍ය අනුනායක, ගැටඹේ රජෝපවනාරාම විහාරාධිපති අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක ස්වාමීන් වහන්ස හමු වී සන්නස ලබා දීම සිදු කෙරිණි. ඒ සඳහා ගැටඹේ රජෝපවනාරාම විහාරයේ ස්වාමීන් වහන්සේලාගේ පූර්ණ ආශිර්වාදය ලබා දුන් අතර අප මානව හිමිකම් සංවිධානය ලංකා හි ඉදිරි වැඩ කටයුතු සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවද අප මානව හිමිකම් සංවිධානය ලංකා හි අධ්‍යක්ෂක ජෙනරාල් ගෞරවාචාර්ය එම්. එන්. එම්. අසීම් මැතිතුමා හට පැවසූහ. මේ සමග අප ගැටඹේ රජෝපවනාරාම විහාරයේ මහානායක ස්වාමීන් වහන්ස බැහැදැකීම සඳහා ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ආණ්ඩුකාරතුමා ගේ පෞද්ගලික ලේකම්වරයා වන සුදාකර් ද්විවෙදී මහතා හා පංචම් ධාම් හි මහා ලේකම් ආචාර්ය ශෛලේෂ් වත්ස් මහතා ඇතුළු කණ්ඩායම සහභාගී වූහ.