Human rights organization lanka

Human Rights Organization Sri Lanka is a result of the discussion with Human Rights Organization Sri Lanka through the contact of Honorable Sardar Ali, who was a director of Human Rights Organization Sri Lanka, to sign the agreement for religious reconciliation with the Sri Lankaramaya Temple owned by the Director of Human Rights Sri Lanka Mathurata Dhammalankara and the Pancham Dham Organization of Bihar State, India. A group including the Secretary of the Governor of Bihar State of India and the General Secretary of the Pancham Dham organization came and a program was held at Apa Lankaramaya Vihara to honor them.

මානව හිමිකම් සංවිධානය ලංකා හි පරිපාලන අධ්‍යක්ෂක අතිපූජ්‍ය මතුරට ධම්මාලංකාර හිමියන් සතු ලංකාරාමය විහාරය හා ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පංචම් ධාම් සංවිධානය සමග ආගමික සංහිඳියාව පිණිස ඇතිකරගන්නාවු ගිවිසුම අත්සන් තැබීම සඳහා මානව හිමිකම් සංවිධානය ලංකා හි අධ්‍යක්ෂකවරයෙකු වූ ගෞරවාචාර්ය සර්දාර් අලි මහතාගේ සම්බන්ධතාවයෙන් මානව හිමිකම් සංවිධානය ලංකා සමග සිදුවූ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ආණ්ඩුකාරතුමා ගේ ලේකම්වරයා හා පංචම් ධාම් සංවිධානයේ මහ ලේකම් ඇතුළු කණ්ඩායමක් පැමිණි අතර ඔවුන් ගෞරව කිරීමේ වැඩසටහනක් අප ලංකාරාමය විහාරයේදී පැවැත්විණි.