Human rights organization lanka

As an invited guest, the Administrative Director of Human Rights Organization Sri Lanka, Most Reverend Mathurata Dhammalankara Thero participated in the one-day workshop held by the Young Women's Muslim Association under the "Back To School Program 2024" for low-income school children.

තරුණ කාන්තා මුස්ලිම් සංගමය මගින් අඩු ආදායම් ලාභී පාසල් දරුවන් සඳහා "Back To School Programme 2024" යටතේ පැවැත්වූ එක්දින වැඩමුළුව සඳහා ආරාධිත අමුත්තෙකු වශයෙන් අප මානව හිමිකම් සංවිධානය ලංකා හි පරිපාලන අධ්‍යක්ෂක අතිපූජ්‍ය මතුරට ධම්මාලංකාර හිමියන් සහභාගී වූහ.