Human rights organization lanka

Human Rights Organization Sri Lanka's Hindu priest R. Rajkumar Gurukkal organized a special program for worshiping the Bhadra Kali Amman temple under his administration at the Bhadra Kali Amman temple and a foundation stone laying ceremony was also held for the construction of the temple. The team including the secretary of the Governor of Bihar who came from India and the members of Human Rights Organization Sri Lanka participated in that.

මානව හිමිකම් සංවිධානය ලංකා හි හින්දු ආගමික පූජක ආර්. රාජ්කුමාර් ගුරුක්කල් තුමා විසින් එතුමාගේ පරිපාලනය යටතේ ඇති භද්‍ර කාලි අම්මන් කෝවිල වැඳපුදා ගැනීම සඳහා වූ විශේෂ වැඩසටහනක් භද්‍ර කාලි අම්මන් කෝවිල හිදී සංවිධානය කළ අතර එම කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා මුල්ගල් තැබීමේ උත්සවයක් ද පැවැත්විණි. ඒ සඳහා ඉන්දියාවෙන් පැමිණි බිහාර් ප්‍රාන්තයේ ආණ්ඩුකාරතුමා ගේ ලේකම්වරයා ඇතුළු කණ්ඩායම හා මානව හිමිකම් සංවිධානය ලංකා හි සාමාජිකයින් සහභාගී වූහ.